26.8 C
Galle

රජයේ මර්ධනයට එරෙහිව ගුරු විදුහල්පතිවරු පාරට බසිති

Published:

ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් අද (04) සවස ගුරු විදුහල්පති වෘත්තීය සමිති ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.

ඔවුන් පවසන්නේ රජය ආරම්භකර ඇති මර්ධනය වහාම නතරකළ යුතු බවයි.

සාමකාමී උද්ඝෝෂණවල යෙදීමටත් ර‍ජය විවේචනය කිරීමටත් සියලු පුරවැසියන්ට ඇති අයිතිය සුරක්ෂති කරන ලෙසත ගුරු විදුහල්පතිවරු ඉල්ලා සිටිති.

Related articles

spot_img
error: Content is protected !!