26.8 C
Galle

ස්ටාර්ලින් රිමාන්ඩ්

Published:

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (04) නියෝග කළේය.

ඊයේ (03) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ස්ටාර්ලින් අද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණි. පොලිසිය කියා සිටියේ පසුගිය මැයි 28 වැනි දා කොළඹ ලංකා බැංකු මාවතේ පැවැති උද්ඝෝෂණයක දී ජෝසප් ස්ටාර්ලින් අධිකරණ නියෝග කඩ කළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!