26.8 C
Galle

අහංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Published:

අහංගම හෝටලයක දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි.‍

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගොවියපානේ හෝටලයක දී ය.

මෙලෙස මියගොස් ඇත්තේ මිදිගම පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි. ඔහු සමඟ අවන්හළ තුළ සිටිි 19 හැවිරිදි තරුණයකුට ද වෙඩි වැදී තුවාල ලැබීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් හෝටලයට පැමිණ සිටිය දී නාදුනන පුද්ගලයකු පැමිණ වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!