26.8 C
Galle

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්. පුද්ගලයකු මියයයි

Published:

පවුල් ආරවුලක් දුරදිග යාමේ දී සිදු වූ වෙඩි තැබීමකින් ඊයේ (04) රාත්‍රී ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකි.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු අද (05) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!