26.8 C
Galle

බසයක් පෙරැළී පුද්ගයෙක් මියයයි. 12ක් රෝහලේ

Published:

පූඩලුඔය සිට ගම්පොළ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කොත්මලේ, තවලන්තැන්න, මල්නෑව ප්‍රදේශයේ දී අඩි 200ක් පමණ ප්‍රපාතකට පෙරැළීමෙන් එක් අයකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

‍ඊයේ (04) සවස අධික වර්ෂාව පවතින අවස්ථාවක දී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ ධම්මික හේමන්ත නමැති (56) නමැති පුද්ගලයෙකි. ඔහු නවකඩදොර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related articles

spot_img
error: Content is protected !!