26.8 C
Galle

රඹුක්කන ඝාතනයේ රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන්ට ඇප

Published:

රඹුක්කන දී පැවැති විරෝධතාවක් අතරතුර පුද්ගලයකු වෙඩි තැබීමෙන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනාට අද (05) කෑගල්ල මහාධිකරණය ඇප නියම කළේය.

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ඇතුළු සිව් දෙනකුට මෙලෙස ඇප ලැබිණි.

Related articles

spot_img
error: Content is protected !!