26.8 C
Galle

ඝාතන රැල්ලෙන් 23 දෙනකුගේ දිවි අහිමි වෙයි

Published:

දිවයින පුරා තැන තැන වෙඩි තැබීම් හේතුවෙන් පසුගිය මැයි 30 සිට ඊයේ (05) දක්වා පුද්ගලයන් 23 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් මියගොස් ඇත්තේ වෙඩි තැබීමේ සිද්ධි 21ක දී ය.

පොලිසිය පවසන්නේ මේ වෙඩි තැබීම් වැඩි ප්‍රමාණයක්ස සිදුකර ඇත්තේ සොරාගන්නා ලද යතුරුපැදිවලින් හෝ අංක තහඩු වෙනස්කළ යතුරුපැදිවලින් පැමිණ බවයි.

ගාල්ල, තිස්සමහාරාමය, අහුංගල්ල, කතරගම වැනි පොලිස් බල ප්‍රදේශවල දී සොරාගන්නා ලද යතුරුපැදිවල අංක තහඩු ඝාතන සඳහා යොදාගත් යතුරුපැදිවලට සවිකර තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.

Related articles

error: Content is protected !!