26.8 C
Galle

වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published:

ගම්පහ කෙහෙල්බද්දර දී අද (06) වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. ඔහු ක‍ොණ්ඩා කපන ස්ථානයක රැඳී සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි ව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!