26.8 C
Galle

ස්ටාර්ලින් ඇප මත නිදහස්

Published:

රිමාන්ඩ් කර සිටි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇප මත මුදාහැරීමට අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

අධිිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ කොටුව බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කර තිබිණි.

පසුගිය සිකුරාදා ජෝසප් ස්ටාර්ලින් හට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු ඉල්ලීමක් සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා එහි තීන්දුව අද ලබාදෙන බව ප්‍රකාශ කරතිබිණි. ඒ අනුනව අද ඔහුට ඇප නියම කළේය.

Related articles

spot_img
error: Content is protected !!