26.8 C
Galle

IOC සමාගම ෂෙඩ් ගණන වැඩි කරයි

Published:

ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවසර ලැබී ඇති බවත් ඒ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බව එම සමාගෙම් කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසයි. ඔහු මේ බව කොළඹ කොටස් වෙළෙඳ පොළට දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!