27.8 C
Galle

ගෑස් මිල අඩුවන හැටි

Published:

ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට අද (08) කටයුතු කළේය.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 4,664.00කි.

කිලෝ ග්‍රෑම් 05 ක සිලින්ඩරයක් රුපියල් 99.00කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 1,872.00කි. කි‍ලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 45.00කින් මිළ අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 869.00කි.

Related articles

error: Content is protected !!