27.2 C
Galle

චීනයේ ලොකුම ඉන්ධන සමාගම ශ්‍රී ලංකාවට රිංගයි ?

Published:

චීනයේ විශාලත ම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගමක් වන සිනෝපෛක් සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ඔවුන් දේශීය වෙළෙඳ පොළ වෙත පිවිසීමට අපේක්ෂිත බව එම සමාගම දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන ගැටලු විසඳීම සඳහා විදේශීය සමාගම්වලට දේශීය වෙළෙඳ පොළ විවෘත කරන බව විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජුනි මාසයේ දී ප්‍රකාශ කළේය.

Related articles

spot_img
error: Content is protected !!