27.2 C
Galle

ජල බිල ඉහළට

Published:

ජල ගාස්තු ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ජල සම්පාදන සහ ජලා පවාහන අමාත්‍යාංශය විසින් ඒ සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණඩල යෝජනාව සංශෝධන සහිතව අනුමත වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කුලී නිවැසියන්ට, සමෘද්ධි ලාභීන්ට, ආගමික ස්ථාන සහ පාසල් වැනි ස්ථානවලට නිශ්චිත සීමාවක්  දක්වා සහන ලබාදීමට ද යෝජනා කර තිබේ.

2016 වර්ෂ‍යේ දී ද ජල ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කළ ද එය ක්‍රියාත්මක වූයේ නැත.

Related articles

spot_img
error: Content is protected !!