27.2 C
Galle

හික්කඩුවේ හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

Published:

හික්කඩුවේ මමාස් හෝටලෙය් අද (08) රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

වවුලගල ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලයේ මහල් හතරක් තිබෙන අතර එහි ඉහළ මහළ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න පාලන කිරීටම උත්සාහ ගෙන ඇත.

රාත්‍රී 8.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ‍ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!