කොරෝනා මරණ 06ක්, දෛනික ආසාදිතයන් 200 ඉක්මවයි පුවත් Published: August 9, 2022 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිතව මියගිය පුද්ලයන් 06 දෙනකු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර ඇති අතර අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් 214 දෙනකු වාර්තා වූ බව ද පවසයි. මේ අනුව පෙනී යන්නේ නැවත වතාවක් ශ්‍රී ලංකාව පුරා කොරෝනා රැල්ලක් ඇති වෙමින් පවතින බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 6, 2026 ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය පුවත් October 6, 2026 ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා පුවත් October 6, 2026 ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 5, 2026