27.2 C
Galle

වතු කම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

Published:

වතු කම්කරුවකුට දෛනිකව අවම රුපියල් 1,000.00ක වැටුපක් ගෙවීමට නොහැකි බව පවසමින් ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

කම්කරුවකුගේ වැටුප රුපියල් 1,000.00ක් විය යුතු යැයි සඳහන් කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන්න යැයි ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් 20ක් මෙම ‍රිට් පෙත්සම ගොනුකර තිබිණි.

එම වතු සමාගම් දක්වා තිබුණේ රුපියල් 1,000.00ක අවම වැටුපක් ගෙවීමට සිදුවුවහොත් වතු සමාගම් දැඩි අර්බුදයකට පත්වන බවයි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය එය නිෂ්ප්‍රභා කිරීමට තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!