27.8 C
Galle

ගෝඨාභය සිංගප්පූරුවෙන් තායිලන්තයට ?

Published:

ජනතා අරගලයකින් බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ හෙට (11) සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා යාමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය ජූලි 14 වැනි දා ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට යාමෙන් පසු එහි දී ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. ඔහුට සිංගප්පූරුවේ රැඳී සිටීමට කාලය ඇත්තේ ලබන 12 වැනි දා දක්වා පමණි.

ඒ අනුව හෙට (11) ඔහු තායිලන්තයට යන බවත් එරට කෙටි කාලයක් රැඳී සිටිනු ඇති බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!