27.8 C
Galle

දකුණු පළාත් මන්ත්‍රී, වෙදආරච්චි අත්අඩංගුවට

Published:

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිහාල් වෙදආරච්චි තංගල්ල ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 09 වැනි දා සිදුවූ කලහකාරී සිද්ධිසම්බන්ධයෙන් සැකපිට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නිහාල් වෙදආරච්චි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සහෝදරයාය.

Related articles

spot_img
error: Content is protected !!