27.8 C
Galle

ධානිෂ් අලි ඇතුළු 04 යළි රිමාන්ඩ්

Published:

රූපවාහිනී සස්ථාවට බලෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට  බාධා කළැයි චෝදනා ලබා සිටින ධානිෂ් ඇලි අතුළු සැකකරුවන් 04 දෙනකු ලබන 26 වැනි දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීඹට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) නියෝග කළේය.

අනෙක් සැකකරුවන් ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතළු වී එහි දේපළවලට හානි කිරීමේ චෝදනා ලැබ සිටියි.

Related articles

spot_img
error: Content is protected !!