27.8 C
Galle

ඩෙංගු රෝගීන් 50,000ක්. වසංගත කිහිපයක් ම එකවිට එයි

Published:

ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 50,000කට ආසන්න වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ 2022 වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 49,642ක් වාර්තා වී ඇති බයි. ජූලි මාසයේ දී පමණක් වාර්තා වූ ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 2,781කි. මේ අනුව ඩෙංගු අධි වසංගත තත්වයට පත්වෙමින් තිබෙන අතර මී උණ ආසාදිත රෝගීන් සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් වැඩි වෙමින ්තිබේ.

වරින් වර ඇතිවන වර්ෂාපතනය මෙම රෝග දෙකේ ම ව්‍යාප්තියට බලපා ඇත.

කොරෝනා, ඩෙංගු සහ මී උණ රෝග තුන ම මේ වනවිට සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

Related articles

spot_img
error: Content is protected !!