27.8 C
Galle

සතියේ දින 05ම පාසල් පැවැත්වීමට තීරණය කරයි

Published:

රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පාසල් ලබන සඳුදා (14) සිට දින පහම පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

තවදුරටත් ප්‍රවාහන අපහසුතා ඇති ගුරුවරුන් සහ සිසු දරු දැරියන් සිටීනම් පළාත් අධ්‍යාපන අධයක්ෂවරු මගින් ඒ අය සඳහා සුදුසු පහසුකම් සළසා ගැනීමේ වගකීම ද අදාල විදුහල්පතිවරුන්ට පවරා දී ඇත.

මේ අතර ඉදිරි තෙමසක කාලයේ පාසල්වල උත්සව සීමාකිරීමටත්, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයේ පරිබාහිරව සිදුකිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!