27.9 C
Galle

සතුන්ට ඇටවූ තුවක්කුව පත්තු වී දඩයක්කාරයා මිය ගිහින්

Published:

පිටබැද්දර, පුවක්බඕවිට, කොටිගහල ප්‍රදේශයේ දී සතුන්ට ඇටවූ තුවක්කුවක් පත්තුවීමෙන් එම තුවක්කුව ඇටවූ පුද්ගලයා ම මියගොස් ඇතැයි පිටබැද්දර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොටිගහල පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහු විසින් ම මෙම බඳින තුවක්කුව අටවා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

Related articles

error: Content is protected !!