27.9 C
Galle

විදේශිිකයන්ට අධි මිලට කෝච්චි ටිකට් විකුණූ අයෙක් අත්අඩංගුවට

Published:

විදේශීය යුවළකට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අධි මිලට විකුණූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා මහනුවර දුම්රිය ස්ථානයේ දී රුපියල් 2600.00ක් වටිනා දුම්රිය ප්‍රවේශ පත්‍රයක් රුපියල් 7600.00කට අළෙවි කරමින් සිටිය දී දුම්රිය ස්ථානයේ ආරක්ෂකයන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් පසු මෙම සැකකරු පොලිසිය බාරයට පත්කර ඇත.

Related articles

error: Content is protected !!