27.9 C
Galle

විදුලි සැර වැදී ඇතකුට හා අලි දෙදෙනකුට දිවි අහිමි වෙයි

Published:

විදුලි සැර වැදීමෙන් ඇතකු සහ අලි දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී දෙපාරත‍මේන්තුව පවසයි.

මෙම ඇතා සහ අලි දෙදෙනා මියගොස් ඇත්‍තේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුදුක්කුලමේ පෞද්ගලික ඉඩමක් සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙනි.

අනවරස විදුලි රැහැනකින් ඇතකු සහ අලි දෙදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් එම ඉඩම් හිමිියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කරන බව අනුරාධපුර කලාප බාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා කියයි.

Related articles

error: Content is protected !!