31.6 C
Galle

සහල් මිල අඩු කරයි

Published:

සියලුම සහල් වර්ගවල මිල රුපියල් 5.00කින් අඩු කිරීමට වී අළෙවි මණ්ඩලය පියවර ගෙන ති‍බේ. 

එම නව මිල හෙට (16) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව සුදු සහ රතු කැකුළලු කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 210.00 සිට නව රුපියල් 205.00 දක්වා අඩු කර ඇත.

සුදු සහ රතු නාඩු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 220.00 සිට නව මිල රුපියල් 215.00ක් දක්වා අඩුකර ඇත. සම්බා කිලෝ ග්‍රෑමයක මිල රුපිියල් 230.00 සිට රුපියල් 225.00 දක්වා අඩුකර තිබේ. මේ අතර කීරි සම්බා කිලෝ එකක මිල රුපියල් 250.00 සිට 245.00 දක්වා අඩුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!