හදිසි නීතිය අවශ්‍ය නැතැයි රනිල් කියයි පුවත් Published: August 16, 2022 FacebookTwitterPinterestWhatsApp හදිසි නීතිය යළි පැනවීමට අවශ්‍ය නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රටේ තත්වය නැවත යහපත් තත්වයට පත්ව ඇති බැවින් නැවත වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමට අවශ්‍ය නොවේ යැයි ජනාධිපතිවරයා පවසා ඇත. මෙම සතිය අවසානයේ හදිසි නීතිය අවසන් වීමට නියමිත ය. FacebookTwitterPinterestWhatsApp Related articles ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය පුවත් October 6, 2026 ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා පුවත් October 6, 2026 ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 5, 2026 අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී පුවත් October 5, 2026