30.5 C
Galle

T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී

Published:

2026 වර්ෂයේ T20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ඒ අනුව තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී පපැවැත්වේ. 2024 වර්ෂයේ T20 ලෝක කුසලානය බටහිර ඉන්දීය දූපත්වල පැවැත්වීමට සැළසුම් කර තිබේ 2023-2027 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්කළ තරඟ කාල සටහනේ මේ බව සඳහන් වෙයි.

Related articles

error: Content is protected !!