30.5 C
Galle

ආණ්ඩුකාර පුටු පොරයක් ?

Published:

නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන රෙමුණ අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජෝන් අමරතුංග, දයා ගමගේ, නවීන් දිසානායක සහ වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශාමෙල් සෙනරත් පත්කිරීමට යොය්ජනා වී ඇත.

දැනට ආණ්ඩුකාරවරු ලෙස කටයුතු කරන ලලිත් යූ ගමගේ, විලී ගමගේ සහ ඒ.ජේ.මුසම්මිල් යන තිදෙනාට තවදුරටත් ආණ්ඩුකාර ධූරයන් හි කටයුතු කීරමට ඉඩ දෙන ලෙස පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Related articles

error: Content is protected !!