“ඩල්සි” නිසා තරුණයන් තිදෙනකුට අසාධ්‍යයි පුවත් Published: August 18, 2022 FacebookTwitterPinterestWhatsApp “ඩල්සි” නමින් හඳුන්වන මත්පෙති වර්ගයක් පානය කළ තරුණයන් තිදෙනකු අසාධ්‍ය තත්වයනේ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර සිටිති. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මෙම තරුණයන් තිදෙනා බදුල්ල, දෙයියන්ගේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18,20 සහ 22 වයස්වල පසුවන අය බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා පුවත් October 6, 2026 ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 5, 2026 අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී පුවත් October 5, 2026 යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක් පුවත් October 5, 2026