30 C
Galle

මර්වින් සිල්වා CID අත්අඩංගුවට, 2007 රූපාවාහිනියට ඇතුළු වූ සිද්ධිය මතක් වෙලා

Published:

ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහිි සේවකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවකට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස රූපවාහිනී සංස්ථාවට ඇතුළු වූයේ 2007 වර්ෂයේ දී ය. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (18) වසර 15කට පසු වීම විශේෂත්වයකි.

Related articles

error: Content is protected !!