30 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 28,898 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,721ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 03 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ ස”මස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,9106ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 578
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 313
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 208

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10.3
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම කොටස් මිලියන 10.1
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 9.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම 33%
  • ටෙලිකොම් සමාගම 24%
  • ලංකෙම් සිලෝන් සමාගම 24%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 05 රුපියල් 127.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 413
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 280
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 176

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 147ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 64 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 84ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 63
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 25
  • බොගවන්තලාව වැවිලි සමාම රුපියල් මිලියන 9.7

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකෙම් ඩිවෙලොප්මන්ට්  සමාගම රුපියල් මිලියන 12
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 11
  • රේණුක හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!