30.9 C
Galle

මී උණ තවත් දරුණු වෙයි ?

Published:

වර්ෂාවත් සමඟ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය ඉල්ලා සිටියි.

2022 වර්ෂයේ ගත වූ මාස 08ක කාල‍යේ දී දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් මී උණ රෝගීන් 3,539ක් වාර්තා වී තිබේ.

ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 699කිනි. ඊට අමතරව කෑගලල්, ගාල්ල, කළුතර, මොනරාගල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ද මී උණ රෝගීන් විශාල වශයෙන් වාර්තා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!