30.9 C
Galle

තෙල් මිල රුපියල් 50.00කින් අඩු කළ හැකියි ?

Published:

ඉන්ධන මිල සූත්‍රය අනුව නම් මේ වනවිට සියලු වර්ගවල ඉන්ධන රුපියල් 50.00 කින් මිල අඩුකළ හැකියැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු පවසන්නේ මිල සූත්‍රයට නෛතික තත්වයක් නොමැති නිසා වර්තමානයේ රජයට අවශ්‍ය පරිදි මිල අඩු වැඩි කරන බවයි.‍ ලෝක‍ වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට ලබා දෙමින් රුපියල් 50.00කින් ලීටරයක මිල අඩු කිරීමට රජයට හැකියාව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

Related articles

spot_img
error: Content is protected !!