30.2 C
Galle

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Published:

ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධී ලෙස ඇතුල් වී මසුන් ඇල්ලීමේ නිරත වී සිටි ඉන්දීය ධීවරයන් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මුලතිව්, ලම්පිල් මුහුදු තීර්‍ය ආසන්නයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පවසන්නේ ඔවුන්ගේ යාත්‍රාව සහ ධීවර ආම්පන්න ද තම භාරයට ගත් බවයි. ඔවුන් ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය බාරදීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!