30.2 C
Galle

අහංගම වෙරළේ තරුණයකුගේ මල සිරුරක්

Published:

වැල්හේන්ගොඩ මුහුදු පාවෙමින් තිබූ මළ සිරුරක් මරණ පරීක්ෂණය සඳහා අද (07) උදෑසන අහංගම ගොන්නගහහේන රෝහලට යැවූ බව අහංගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම පදිංචි 28 හැවිරදි තරුණයෙකි. එම පුද්ගලයා සියදිවි නසාගෙන ද නැතිනම් ඝාතනය කර ඇත්ද යන්න පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නැත.

ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (07) පැවැත්වීමට නියමිත අතර අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!