30.2 C
Galle

පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට චක්‍රලේඛයක් එයි

Published:

පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (07) පාර්ලිමේන්තුවේ දී කීවේය.

දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිත සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් එය වැළැක්වීමේ එක් පියවරක් ලෙස මෙය සිදුකරන බව ද අමාත්‍යවරයා පවසයි.

මහා පරිමානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතරට සියුම් සහ උපක්‍රමශීලී ලෙස යැවීමේ වැඩපිළිවෙලක් ඇති බැවින් මේ සම්බන්ධ දැඩි අවධානයක් යොමුකිරීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක් බව ද ඇතිවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!