31.1 C
Galle

QR ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් ?

Published:

ඉන්ධන නිකුත් කිරීමේ QR ක්‍රමයේ වෙනසක් සිදුකරමින් හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය (කෝටාව) වැඩිකිරීමට තීරණය කර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ එය ස්ථිර වශයෙන් වැඩි කිරීමට පෙර අත්හදා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. මෙලෙස ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය බවට හඳුනාගෙන ඇති වාහන කාණ්ඩවලට රාජ්‍ය සහ පුද්ගලික අංශ‍යේ සේවාවන් ද ඇතුළත්ය.

මීට අමතරව ලබන සදුදා (12) සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන ඉන්ධන භාවිතාකරන උපකරණ සඳහා ද QR ක්‍රමය හඳුන්වාදීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!