30.2 C
Galle

රනිල්ට, බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් ධූරයක් ලැබෙයි

Published:

බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධූරයට ශ්‍රී ලංකා සම්භවයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන පත්කර තිබේ.

2015 සිට ඊසාන දිග හැම්බ්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සරවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන රනිල් 2020 මැයි සිට බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

Related articles

spot_img
error: Content is protected !!