30.2 C
Galle

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කරයි

Published:

පෞද්ගලික ආරවුලක් අතරතු තියුණු ආයුධයකින් පහර දී ඊයේ (07) රාත්‍රී කොළඹ කෙසෙල්වත්තේ දී පුද්ලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය බවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12  පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

එම ගැටුමේ දී බරපතල තුවාල ලැබූ කාන්තාවක් ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!