30 C
Galle

දේශපාලනඥයන්ට සහ සංස්ථා ලොක්කන් අතර බෙදා ගත් පෙට්‍රල් ෂෙඩ් බලපත්‍ර

Published:

දේශපාලකයන්ට සහ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ ඥාතීන්ට පසුගිය වසර තුනක කාලයේ දී ඉන්ධන පිරවුම්හල් සඳහා බලපත්‍ර 60ක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මීට අමතරව ඉන්ධන පිරවුම්හල් සඳහා ලබා දුන් කොමිස් මුදල වැඩි කිරීම හේතුවෙන් ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 07ක අමතර පාඩුවක් සිදුවන බව එහි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින තෙල් පිරවුම්හල් සංඛ්‍යාව 1,343කි.

Related articles

spot_img
error: Content is protected !!