26.5 C
Galle

ගැබිනි කාන්තාවන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක්

Published:

ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් නවතා දමා තිබූ පෝෂණ දීමනාව නැවත ගැබිනි කාන්තාවන් සඳහා ලබාදීමට තීරණය කර ඇතැයි රජය පවසයි.

පසුගිය ජුනි සහ ජූලි මාසවල දී මෙලෙස පෝෂණ දීමනාව ලබා දී තිබුණේ නැත. මේ වනවිට නැවත එම දීමනාව ලබාදීම ආරම්භ කර තිබේ.

දැනට ප්‍රතිපාදන අනුව එම හිග දීමනාවත් කොටස් වශයෙන් ලබා දීමට සැළසුම් කර ඇති බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!