31.1 C
Galle

ජනමතවිචාරණයකට යාමට රනිල් සූදානමින්

Published:

දේශපාලන පක්ෂවලට රටේ පාලනය ගැන තීරණයක් ගැනීමට නොහැකිනම් එය ජනතාවට බාර දීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවක් සඳහා මාස හයක කාලයක් සියලු දේශපාලන පක්ෂවලට ලබා දී තිබෙන බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් සියලු පක්ෂවල එකඟතාවයෙන් නොගන්නේ නම් ජනමත විචාරණයක් මගින් රටේ ජනතාවගේ අදහස් විමසා ප්‍රජාතන්ත්‍රවාදී ව කටයුතු කරන බවත් හෙතෙම කියයි.

USAid හෙවත් ජාත්‍යන්තර සංවර්ධන සඳහා වන ඇමෙරිකා නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් අද (11) ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ දී ඔහු මේ බව කියා ඇත.

Related articles

error: Content is protected !!