26.5 C
Galle

දමිතාට ඇප

Published:

අරගලය අතරතුර දී ජනාධිපති ලේකම් කාර්යාලයට අයථා ලෙස ඇතුළු වූවේ යැයි චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න රුපියල් 500,000.00ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (12) නියෝග කළේය.

දමිතා අබේරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇයට ඇප ලබා දෙන ලෙස මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඇයට අප ලබා දෙන ලෙස නියෝග නිකුත් කළේය.

Related articles

spot_img
error: Content is protected !!