26.5 C
Galle

පිරිමි ළමයකු අපයෝජනය කළා යැයි සැක හිමි අත්අඩංගුවට

Published:

වයස අවුරුදු 13ක් වූ බාලවයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසියය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඹුරුපිටිය, උයන්ගොඩ විහාරස්තානයක හිමිනමක් ලෙස සිටි 27 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 09 වැනි දා සවස විහාරස්ථානය තුළ දී එම දරුවා අපයෝජනයට ලක්ව ඇති බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ව ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!