26.7 C
Galle

මුණුබුරාගේ පහරින් ආච්චි මරු දකී

Published:

විශේෂ අවශ්‍යතා ඇති 13 හැවිරිදි දරුවකු විසින් අද (13) උදෑසන සිදුකළ පහරදීමකින් ඔහුගේ මිත්තණිය මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ හෙම්මාතගම, තල්ගස්පිටියේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. ඇය සිය මුණුපුරාට ආහාර ලබා දීමේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මුණුබුරා විසින් යකඩයකින් මිත්තණියට  පහර දී ඇත.

විශේෂ අවශ්‍යතා ඇති එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!