කොටස් වෙළඳ පොළ ගනුදෙනු කාලය දීර්ඝ කරයි පුවත් Published: September 15, 2022 FacebookTwitterPinterestWhatsApp කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා විවෘතව තබන වේලාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව එම කාලය පැය භාගයකින් වැඩි කර ඇති අතර අද (15) සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ උදෑසන 10.00 සිට 12.30 දක්වා විවෘතව පවතී. FacebookTwitterPinterestWhatsApp Related articles ලොවෙන් වඳවී යන ‘සාංගේයි’ මුවාගේ එකම නිවහන වූ දිය මත පාවෙන වනෝද්‍යානය පුවත් October 3, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ October 2, 2026 වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026