26.7 C
Galle

කන්කසන්තුරේ කෝච්චිය කොල්ලුපිටියේ දී පීලි පනී. දුම්රිය ධාවනයට බාධා

Published:

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී දුම්රියක්  පීලි පැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත නැවත ධාවනයය කරමින් සිටිය දී ඊයේ රාත්‍රී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්‍නේ මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාභහානි සිදුව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!