28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 18,375 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,631ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,862ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 323
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 280
  • ෆස්ට් කැපිටල් ටෙෂරීස් සමාගම රුපියල් මිලියන 185

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම  කොටස් මිලියන 06
  • එස්එන්බී ලීසිං  සමාගම (X) කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ෆස්ට් කැපිටල් සමාගම 20%
  • ඔරියන්ට් ෆයිනෑන්ස් සමාගම 19%
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරස් සමාගම 18 %

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 403
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 219
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 14 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 21 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 07ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 2.7
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 2.4
  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 1.7

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 4.9
  • හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 1.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!