29.2 C
Galle

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු වසා දමයි

Published:

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පාලන අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව අද (16) සවස 4.00ට පෙර නේවාසිකාගාර තුළ රැඳී සිටින සියලුම ශිෂ්‍ය භික්ෂූන්ට ඉවත්ව යන ලෙස ද දැනුම් දී තිබේ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගර මුදවා නොගත් ප්‍රදේශයක් බවට පත්ව ඇතැයි එහි මහෝපාද්‍ය හිමියෝ පසුගිය දා කීවේය.

Related articles

error: Content is protected !!