29.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 15,178 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,858ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,739ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1183
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 467
  • ඇග්ස්ටාර් පො‍හොර සමාගම රුපියල් මිලියන 268

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19
  • ඇග්ස්ටාර් පොහොර සමාගම  කොටස් මිලියන 15
  • රිචර්ඩ් පීරිස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X)  50%
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම 33%
  • ජෝන් කීල්ස් සමාගම 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 165,000ක් රුපියල් 141.00 බැගින්
  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 14.1ක් රුපියල් 17.50 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 5,820,000ක් රුපියල් 210.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 405
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 206
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 194

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,062කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 23 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,039ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,038
  • හේමාස් සමාගම රුපියල් මිලියන 06
  • ඇක්සස් සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ‍ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 05
  • ඩයලොග් සමාගම රුපියල් මිලියන 04
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!